SKIP TO MAIN CONTENT

!!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! යෝජිත Superannuation වෙනස් කම් පිලිබඳ අගමැතිගෙන් ප්‍රකාශයක් ..

PM
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

Turnbull රජය විසින් ඉදිරිපත් කර ඇති බදු වෙනස් කම් මගින් විශ්‍රාම දිවියට සංක්‍රමණය යන වැඩපිළිවෙල නිසා වයස අවුරුදු 55 -64ත් දක්වා වූ ඕස්ට්‍රේලියානුවන් 115,000 කට පමණ වාසි අත්වන බවට වාර්තා වෙනවා.

ලබන වසරේ ජුලි පළමු වැනිදා සිට ගිණුම් වල ආදායම් වලින් 15% බදු වලට යටත් වීමට යෝජනා වී තිබෙනවා. එය දැනට ඇති බදු රහිත ක්‍රමය අහෝසි කරනවා.

මෙම විශ්‍රාමික ගිණුම් වලට බදු එක කිරීමේ යෝජනාවට එරෙහිව රජය තුලම සමහර සාමාජිකයන් දැඩි පීඩනයක් එල්ල කරන බවත් සඳහන්.

නමුත් සිඩ්නි හි දී ප්‍රකාශයක් පත් කරමින් අග්‍රාමාත්‍ය Turnbull  කියා සිටියේ මෙම සහනදායී බදු ක්‍රමය වාසි ඇත කර දෙන පරිදි සකස් කර ඇති බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now