SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පාසල්වල bullying හිංසන වැළක්වීමට රජයෙන් වැඩපිළිවෙලක්.

Turnbull urges schools to tackle bullying
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ පාසල් තුළ සිදුවන bullying හිංසන ක්‍රියා පාලනය කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවට ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පාසල් විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.

මාර්තු 16 වන දිනට යෙදී ඇති "National Day of Action against Bullying and Violence" දිනය වෙනුවෙන් සියලු පාසල් ක්‍රියාකාරීව සහභාගී විය යුතු බවටද රජය ඉල්ලා තිබේ.

මෙම හිංසන ක්‍රියා පිටු දැකීම සඳහා වසරකට ඩොලර් මිලියන 1.3 කට අධික ප්‍රතිපාදන ලබා දීමට ඔස්ට්‍රේලියානු රජය අද (01/03) තීරණය කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now