SKIP TO MAIN CONTENT

ලන්ඩන් ප්‍රහාරයට සම්බන්ධ තවත් දෙදෙනකු අත් අඩංගුවට.

Two more 'significant arrests' over London attack
Armed police outside Westminster underground station in central London following the terrorist attack on Wednesday Source: Press Association

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය බදාදා (22/03) රාත්‍රියේ IS සංවිධානය විසින් සිදු කළ ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ලන්ඩන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඉන් එක් අයෙකුගේ උපන් නාමය Adrian Russell ලෙස ප්‍රකාශ කර ඇති අතර ඔහුගේ සැබෑ විස්තර සොයාගැනීමට පොලීසිය මහජන සහය පතයි.

ඒ අනුව එම ප්‍රහාරයට සම්බන්ධව අත් අඩංගුවට ගනු ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 9 ක් වේ.

මීට පෙර එක් කාන්තාවක් අත් අඩංගුවට ගත් නමුත් ඇයව ඇප මත නිදහස් කර ඇත.

ඉහත පුද්ගලයාගේ නම Khalid Masood ලෙස මීට පෙර පොලීසිය ප්‍රකාශයට පත් කළ නමුත් ඔහුට අන්වර්ථ නාමයන් බොහොමයක් ඇති බව පසුව අනාවරණය වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now