SKIP TO MAIN CONTENT

ජුනි 08: වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාවෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

Health workers conduct Covid-19 testing at the Montague st centre in South Melbourne , Friday  May 28, 2021.
Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya, Nipuna Dodangoda


Skip to article content

පසුගිය පැය 24 තුල වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී තිබේ. සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ 22, 814 ක් තුලින් මෙම ආසාදිත සංඛ්‍යාව හමුව තිබේ.

ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 83ක් ක් ලෙසට සටහන් වේ.

එමෙන්ම ඊයේ දිනයේදී කොරෝනා එන්නත් මාත්‍රා 21, 192 ක් වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කොට තිබේ. මේ වන විට එන්නත්කරණයට ලක්කොට ඇති සමස්ත සංඛ්‍යාව 676,024 කි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now