SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් වූ NDIS පිලිබදව ඔබ දැනුවත්ද ?

ndis
Source: Getty

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

The National Disability Insurance Scheme හෙවත් NDIS යනු ඕස්ට්‍රේලියානු රජය විසින් ස්ථිර ආබාධ තත්වයන් සහිත පුදගලයන් වෙත සහන ආධාර ක්‍රමයකි

මේ සදහා සුදුසුකම් ලබන්නේ කවුද ?

වයස අවුරුදු 65 ට වඩා අඩු විය යුතුයි

ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර වීසා එකක් සහිත විය යුතුයි

දීර්ඝ කාලීන ආබාධයක් සහිත විය යුතුයි

ඔබ ඒ සදහා සුදුසුකම් ඇති බව හැඟෙ නම් පහත වෙබ් අඩවිය තුලින් හෝ දුරකථන අංකය අමතා ඔබේ සුදුසුකම් පරීක්ෂා කල හැකියි

https://www.ndis.gov.au/

1800800110

ඔබට ඔබේ භාෂාවෙන් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් 131450 යන දුරකතන අංකය අමතන්න

බහු සංස්කෘතික ප්‍රජාවන්

දත්ත පවසන්නේ NDIS සදහා සුදුසුකම් ලබන 20%ක් බහු සංස්කෘතික ප්‍රජාවන්ගෙන් වුවත් සැබවින්ම එය හා සම්බන්ධ වී ඇත්තේ 7.2%ක් පමණයි.

National Ethnic Disability Alliance (NEDA) නම් ආයතනය මෙසේ විවිධ ප්‍රජාවන් NDIS වෙත සම්බන්ධ කිරීමේ නිරත වෙනවා.

බොහෝ විට ඉංග්‍රීසි භාෂා ගැටළු මෙයට හේතු වේ

A man with a disability jogs
(Getty Images/GCShutter) Source: Getty Images/GCShutter

බොහෝ පුද්ගලයන් සිතන්නේ disability විශ්‍රාම වැටුප් ලබන අයට NDIS ලබා ගැනීමට නොහැකි බව, නමුත් එය වැරදි මතයක් . ඒ දෙකම ලබා ගැනීමේ අවස්තාව තිබේ 

ඔබට භාෂා ගැටළු ඇත්නම් 131450 අංකයට අමතා ඔබේ භාෂාවෙන් විස්තර ලබා ගන්න පැකිලෙන්න එපා.

අවශ්‍ය සියලු තොරතුරු ප්‍රශ්න අසා දැන ගන්න

Living with a disability
(Getty Images/Maskot) Source: Getty Images/Maskot

පහත වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබා ගන්න 

 www.ndis.gov.au


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now