SKIP TO MAIN CONTENT

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දකියි

UNP manifesto launched
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ එළි දැක්වීය.

ඊයේ (16/07) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්විණි.

ශ්‍රී ලංකාවේ වර්තමාන රජයට අමතරව ආණ්ඩු බලය ලබා ගැනීමට තරඟ වදින එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය බවත් ඒ සඳහා නිසි වැඩසටහනක් ඉදිරිපත් කරන බවත් එහිදී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now