SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල ඉල්ලක කරගත් ඉරාන හැකර් සැලසුමක් පිළිබද තොරතුරු හෙළිවෙයි (SBS සිංහල / වාර්තා

A computer code on a screen.
Up to 26 Australian universities has been the target of a global hacking campaign, the FBI says. (AAP) Source: AAP

1 min read

Published

Updated

Source: SBS News



Skip to article content

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ විශ්වවිද්‍යාල 26ක් පමණ සංඛ්‍යාවක්   ඉල්ලක කරගනිමින් ඉරාන රජයේ අනුදැනුම ඇතිව සැලසුම් කල හැකර් ප්‍රහාරයක් පිළිබද තොරතුරු ඇමරිකානු FBI ආයතනය විසින් අනාවරණය කරගෙන තිබේ. ඉරාන රජය විසින් මේ සදහා ඩොලර් බිලියන ගණනක මුදල් ප්‍රතිපාදන ලබාදී ඇති බවද මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Australian National University,  University of Sydney, Monash University සහ  the Queensland University of Technology යන ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල මෙම හැකර් සැලසුමට ඉලක්ක වූ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල අතර ඇති බව සදහන්. FBI ආයතනය සහ ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව සදහන් වන්නේ ලොව පුරා  රටවල් 22 ක, අධ්‍යාපන ආයතන 320ක, ශාස්ත්‍රඥයින් 8000කගේ  අන්තර්ජාල රහස්‍ය තොරතුරු සොරා  ගැනීමට ඉරාන ජාතිකයින් 9 දෙනෙකු කටයුතු කර ඇති බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now