SKIP TO MAIN CONTENT

ලොව වේගවත්ම මිනිසාටත් කොරෝනා වයිරසය ආසාදනය වෙයි

Usain Bolt self-isolates after testing positive for coronavirus
Usain Bolt self-isolates after testing positive for coronavirus Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ලොව වේගවත්ම මිනිසා ලෙස හැඳින්වෙන ඔලිම්පික් පදක්කම් ලාභී හිටපු මළල ක්‍රීඩක උසේන් බෝල්ට් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

උසේන් බෝල්ට් මීට දින කිහිපයකට පෙර කොරෝනා පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහි ප්‍රථිපල ඊයේ ලැබී තිබේ.

එහිදී ඔහුට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ඇත.

ඒ අනුව උසේන් බෝල්ට් මේ වන විට ස්වයං නිරෝධායනයට පිවිස ඇති බව ද වාර්තා වේ.

පසුගිය සිකුරාදා (21/08) උසේන් බෝල්ට් විසින් සිය 34 වෙනි උපන්දිනය ද සමරනු ලැබීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now