SKIP TO MAIN CONTENT

ලොව වේගවත්ම මිනිසා මව් රටේ පොළොවට හැඟුම්බරව සමු දෙයි.

Usain Bolt
Source: Eurosport

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ලොව වේගවත්ම මිනිසා ලෙස විරුදාවලිය ලත් Usain Bolt තම මව් රට වන ජැමෙයිකාවේ සහභාගී වූ අවසන් මීටර් 100 කෙටි දුර තරගය ඊයේ (11/06) දිනයේ හැඟුම්බර ලෙස නිමාවට පත් කළේ තම මව් පොළොවේ මීටර් 100 තරගයට සමු දෙමිනි.

එළඹෙන අගෝස්තු මාසයේ 4 සිට 13 දක්වා ලන්ඩනයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියෙන් පසුව ක්‍රීඩා දිවියෙන් නිල වශයෙන් සමුගැනීමට Usain Bolt තීරණය කර තිබේ.

30 හැවිරිදි වියෙහි පසුවන Usain Bolt ගේ නාමයට ඔලිම්පික් රන් පදක්කම් 8 ක් සටහන් ව ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now