SKIP TO MAIN CONTENT

හෙටින් ඇරඹෙන සති අන්තයේදී වික්ටෝරියානු ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවන බවට රතු එළි

Various parts of Victoria are expected to see temperatures of over 40 degrees in the weekend
Source: Department of health

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මේ සති අන්තයේදී වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතිවිය හැකි අධික උෂ්ණත්වය හේතුවෙන් ඒ හා සම්බන්ධ ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම් තත්ත්ව පිළිබඳ වික්ටෝරියානු බලධාරීහු නිල වශයෙන් අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.                                             

හෙටින් ඇරඹෙන සති අන්තයේදී වික්ටෝරියානු ප්‍රාන්තයේ විවිධ කලාප වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යන බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබේ. 

අධික උෂ්ණත්වය නිසා ඇතිවිය හැකි පොදු සෞඛ්‍ය ගැටළු සඳහා පෙරාතුවම සූදානම් වන ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ හදිසි සේවා කළමනාකරණ කොමසාරිස් Andrew Crisp ජනතාවට දැනුම් දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now