SKIP TO MAIN CONTENT

සිව්වන මට්ටමේ lockdown නීති යටතේ වික්ටෝරියානු ප්‍රාන්තයේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට 200 ට වඩා අඩුවෙයි

Victoria has recorded 12 new coronavirus cases and two deaths
Source: AAP Image/James Ross

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 179 ක් සමග තවත් කොරෝනා මරණ 9 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 385 ක් දක්වා ඉහල ගොස් ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 472 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාප වලට 4 වන මට්ටමේ lockdown නීති ක්‍රියාත්මක කිරීමෙන් පසුව වික්ටෝරියානු ප්‍රාන්තයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 200 ට වඩා පහළ ගිය ප්‍රථමඅවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now