Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සැප්තැම්බර් 08: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 8 ක් සමග නව ආසාදිතයින් 55 ක්

Victorian Premier Daniel Andrews arrives to a press conference in Melbourne, Friday, August 21, 2020. Victoria has recorded 179 new cases of coronavirus and nine deaths in the past 24 hours. (AAP Image/James Ross) NO ARCHIVING

Victorian Premier Daniel Andrews. Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 8 ක් සමග අලුතින් කොරෝනා ආසාදිතයින් 55 ක් වාර්තා වේ.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 683 කි.

ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (08/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 770 ක් දක්වා ඉහළ ගොස් ඇත. 


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now