ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 11 ක් සමග අලුතින් කොරෝනා ආසාදිතයින් 76 ක් වාර්තා වේ.
ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 694 කි.
ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (09/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 781 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Share

