SKIP TO MAIN CONTENT

නොවැම්බර් 09: අඛණ්ඩව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවූ දසවන දිනය වාර්තා වේ

People wearing face masks are seen walking on Elizabeth Street, Melbourne, 7 November 2020.
Melbourne şehir merkezindeki Elizabeth Street'te yüz maskeli insanlar. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හෝ වාර්තා නොවේ.

ඒ අනුව අඛණ්ඩව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවූ දසවන දිනය ලෙස මෙය වාර්තා වේ.

ඒ සමග කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයන් දෙදෙනෙකු මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් වාර්තා වන අතර වික්ටෝරියානු ප්‍රාන්තය පුරාවට සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4 ක් බව සඳහන්.

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් මේ දක්වා කොරෝනා මරණ 819 ක් වාර්තා වී ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියාවේම කොරෝනා මරණ සංඛ්‍යාව 907 කි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now