සැප්තැම්බර් 15: ජූලි මස මැද භාගයෙන් පසු වික්ටෝරියානු ප්‍රාන්තය පළමු වරට කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොකරයි

People exercise at Albert Park Lake in Melbourne.

People exercise at Albert Park Lake in Melbourne. Source: AAP Image/Michael Dodge

මේ අතර ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 42 ක් වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ බවද සඳහන්.

ජූලි මස මැද භාගයෙන් පසු පළමු වරට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ අවස්ථාව මෙය ලෙසද වාර්තා වේ.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 730 කි.

එමෙන්ම සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (15/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 817 කි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය පාලනය කිරීමේ ප්‍රගතිය පිළිබඳ තමන් සතුටට පත්වන බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now