ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතෙන් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හමුවී තිබේ.
එම ආසාදිතයින් තිදෙනා ද මෙල්බර්න් Holiday Inn හෝටලය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුරට සම්බන්ධ බව සඳහන්.
ඊයේ (18/02) දිනයේදී ලැබුණු 21,292 ක කොරෝනා පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් තිදෙනා හමුවූ බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ ආසාදිතයින් හඳුනාගන්නා විටදී පවා ඔවුන් තම නිවෙස් වල ස්වයං නිරෝධායනය වෙමින් සිටි බවද වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
Share

