SKIP TO MAIN CONTENT

සැප්තැම්බර් 18: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 4 ක් සමග ආසාදිතයින් 45 ක්

Victoria records seven new coronavirus cases and two deaths
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 4 ක් සමග ආසාදිතයින් 45 ක් වාර්තා වේ.

ඒ සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 749 කි.

එමෙන්ම සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (18/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 836 කි.

මේ අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 50 ට වඩා පහත බැස ඇති බවත් එය සුබදායී තත්ත්වයක් බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

මේ වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ එම සාමාන්‍ය අගය 44.4 ක් ලෙස සටහන් වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now