SKIP TO MAIN CONTENT

ජූලි 26: වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 ක්

VICTORIA CORONAVIRUS COVID19
More than 43,500 COVID-19 tests were conducted in Victoria in the latest 24-hour reporting period. (AAP) Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 11 ක් හමුවී තිබේ.

එම සියලු ආසාදිතයින් ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව හෝටල් නිරෝධායනයේ පසුවන තවත් පුද්ගලයෙකු හට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ සමග මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළ නැග ඇත.

ඊයේ දිනයේදී (25/07) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 25,404 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 13,953 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now