සැප්තැම්බර් 03: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 15 ක් සමග ආසාදිතයින් 113 ක්

Victorian Premier Daniel Andrews arrives to a press conference in Melbourne, Sunday, August 16, 2020. Victoria has recorded 279 new coronavirus cases and 16 deaths, taking the national toll to 395. (AAP Image/Erik Anderson) NO ARCHIVING

Victorian Premier Daniel Andrews Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 15 ක් සමග කොරෝනා ආසාදිතයින් 113 ක් වාර්තා වේ.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 591 කි.

ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (03/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 667 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now