SKIP TO MAIN CONTENT

අගෝස්තු 19: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 216 ක් සමග තවත් කොරෝනා මරණ 12 ක්

Victoria has recorded 11 new cases of COVID-19
Victoria has recorded 11 new cases of COVID-19 Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 216 ක් සමග තවත් කොරෝනා මරණ 12 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 363 ක් දක්වා ඉහල ගොස් ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 450 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ වාර්තා වූ සියලුම කොරෝනා මරණ aged care මධ්‍යස්ථාන වල විසූ වියපත් පුද්ගලයින් බව ද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now