SKIP TO MAIN CONTENT

අගෝස්තු 26: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 149 ක් සමග තවත් කොරෝනා මරණ 24 ක්

Victorian Premier Daniel Andrews
Victorian Premier Daniel Andrews Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 24 ක් සමග අලුතින් කොරෝනා ආසාදිතයින් 149 ක් වාර්තා වේ.

කොරෝනා වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයකින් දිනකදී වාර්තා වූ දෙවැනි ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව මෙය වේ.

මීට පෙර අගෝස්තු 17 වන දින වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා මරණ 25 ක් වාර්තා විය.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 462 කි.

ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (26/08) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 549 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now