SKIP TO MAIN CONTENT

අගෝස්තු 17: අලුතින් කොරෝනා මරණ 25 ක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියාව කොරෝනා වසංගතයේ මාරාන්තිකම දිනය සනිටුහන් කරයි

Victoria records 25 coronavirus deaths on deadliest day of pandemic so far
Victoria records 25 coronavirus deaths on deadliest day of pandemic so far Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 282 ක් සමග තවත් කොරෝනා මරණ 25 ක් වාර්තා වී තිබේ.

එම කොරෝනා මරණ සංඛ්‍යාව මෙතෙක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දිනකදී වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සඳහන්.

ඒ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 334 ක් දක්වා ඉහල ගොස් ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 421 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now