SKIP TO MAIN CONTENT

අගෝස්තු 11: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 331 ක් සමග තවත් මරණ 19 ක්

Victorian Premier Daniel Andrews arrives to a press conference in Melbourne, Friday, August 7, 2020. Victoria has recorded 450 cases of coronavirus overnight and 11 deaths. (AAP Image/James Ross) NO ARCHIVING
Victorian Premier Daniel Andrews Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 331 ක් සමග තවත් කොරෝනා මරණ 19 ක් වාර්තා වී තිබේ.

එමෙන්ම ඊයේ (10/08) පෙරවරුව වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 322 ක් සමග කොරෝනා මරණ 19 ක් වාර්තා විය.

ඊයේ සහ අද දින වල වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව මෙතෙක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දිනකදී වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සඳහන්.

මේ අතර ඊයේ අලුතින් වාර්තා වූ නව ආසාදිතයින් 322 දෙනාගෙන් 105 දෙනෙකුට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් හමුවී නොමැත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now