SKIP TO MAIN CONTENT

අගෝස්තු 14: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 372 ක් සමග තවත් මරණ 14 ක්

A resident is taken away in an ambulance from Epping Gardens Aged Care Facility in Epping, Melbourne, Tuesday, July 28, 2020.
A resident is taken away in an ambulance from Epping Gardens Aged Care Facility in Epping, Melbourne, Tuesday, July 28, 2020. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 372 ක් සමග තවත් කොරෝනා මරණ 14 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 289 ක් දක්වා ඉහල ගොස් ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 374 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ (13/08) පෙරවරුවේ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 278 ක් සමග කොරෝනා මරණ 8 ක් වාර්තා විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now