SKIP TO MAIN CONTENT

සැප්තැම්බර් 11: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 9 ක් සමග නව ආසාදිතයින් 43 ක්

A healthcare worker conducts a coronavirus test on a patient at a COVID19 testing facility run by Peninsular Health in Bonbeach, Melbourne in August.
A healthcare worker conducts a coronavirus test on a patient in Melbourne. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 9 ක් සමග අලුතින් කොරෝනා ආසාදිතයින් 43 ක් වාර්තා වේ.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 710 කි.

ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (11/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අගෝස්තු 27 සිට සැප්තැම්බර් 9 දක්වා වූ දින 14 තුළ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගේ සාමාන්‍ය අගය 70.1 ක් ලෙසත් වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල 4.5 ක් ලෙසත් සටහන් වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now