SKIP TO MAIN CONTENT

අගෝස්තු 31: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 41 ක් සමග ආසාදිතයින් 73 ක්

Flinders station in Melbourne CBD
Melbourne goes into lockdown from midnight 15/7 Source: AAP Image/James Ross

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 41 ක් සමග කොරෝනා ආසාදිතයින් 73 ක් වාර්තා වේ.

අදාළ මරණ 41 න් 22 ක් මීට පෙර සිදුවූ ඒවා නමුත් ඒවා නිල වශයෙන් වාර්තා වුයේ ගත වූ පැය 24 තුළ බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

සිව්වන මට්ටමේ lockdown නීති පැනවූ කාලයේ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ අඩුම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද ගතවූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් 73 දෙනා හැඳින්වේ.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 565 කි.

ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (31/08) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 641 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now