Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අගෝස්තු 18: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 222 ක් සමග තවත් කොරෝනා මරණ 17 ක්

Coronavirus inspired art is seen attached to a tree near Albert Park in Melbourne, Wednesday, August 5, 2020.

Coronavirus inspired art is seen attached to a tree near Albert Park in Melbourne Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 222 ක් සමග තවත් කොරෝනා මරණ 17 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 351 ක් දක්වා ඉහල ගොස් ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 438 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ පෙරවරුව වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා මරණ 25 ක් වාර්තා විය.

එම කොරෝනා මරණ සංඛ්‍යාව මෙතෙක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දිනකදී වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සඳහන්.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now