SKIP TO MAIN CONTENT

සැප්තැම්බර් 01: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 5 ක් සමග ආසාදිතයින් 70 ක්

Mwanaume apita mbele ya bango mjini Melbourne.
Mwanaume apita mbele ya bango mjini Melbourne, lenye ujumbe kuhusu COVID-19. Source: AFP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 5 ක් සමග කොරෝනා ආසාදිතයින් 70 ක් වාර්තා වේ.

සිව්වන මට්ටමේ lockdown නීති පැනවූ කාලයේ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ අඩුම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද ගතවූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් 70 හැඳින්වේ.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 570 කි.

ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (01/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 646 ක් දක්වා ඉහළ ගොස් ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now