SKIP TO MAIN CONTENT

සැප්තැම්බර් 28: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 3 ක් සමග ආසාදිතයින් 5 ක්

Coronavirus
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 3 ක් සමග ආසාදිතයින් 5 ක් වාර්තා වේ.

ඒ සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 787 කි.

එමෙන්ම අද (28/09) වන විට සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 875 කි.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 20.3 ක් දක්වා තවදුරටත් පහත වැටී ඇත.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now