SKIP TO MAIN CONTENT

2021 අගෝස්තු 03: වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 4 ක්

General view of the skyline in Melbourne.
Victoria has been placed into its fifth coronavirus lockdown in attempt to combat the Delta variant. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 4 ක් හමුවූ බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස හඳුනාගත් සියලුම ආසාදිතයින් මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බවත් ඔවුන් සියල්ලම වයිරසය අසාදනය වූ කාලය අතරතුර නිරෝධයනයේ සිටි බවත් වාර්තා වේ.

මේ අතර ඊයේ දිනයේදී (02/08) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා එන්නත් 22,217 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now