SKIP TO MAIN CONTENT

ජනවාරි 07: සතියකට පසු පළමු වරට වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු නොවෙයි

A healthcare worker handles a cover swab at a pop up testing facility at the MCG stadium in Melbourne, Wednesday, January 6, 2021
A healthcare worker handles a cover swab at a pop up testing facility at the MCG stadium in Melbourne, Wednesday, January 6, 2021 Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

ඒ අනුව සතියකට පසුව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද සටහන් වේ.

එමෙන්ම ගතවූ පැය 24 තුළ විදෙස් රටවල සිට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණි කිසිවෙකුට හෝ වයිරසය ආසාදනය වී නොමැති බවද වාර්තා වේ.

ඒ අනුව අද වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38 කි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now