SKIP TO MAIN CONTENT

ජුනි 17: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවෙයි

People are seen waiting in line at a pop-up testing facility outside in Melbourne, 16 June, 2021.
People are seen waiting in line at a pop-up testing facility outside in Melbourne, 16 June, 2021. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54 කි.

ඊයේ දිනයේදී (16/06) වික්ටෝරියානු ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 25,635 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 15,610 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now