SKIP TO MAIN CONTENT

ජුනි 15: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවෙයි

Signage promoting hand sanitisation is seen in Melbourne.
Signage promoting hand sanitisation is seen in Melbourne. Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54 කි.

ඊයේ දිනයේදී (14/06) වික්ටෝරියානු ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 15,067 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 9,997 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now