SKIP TO MAIN CONTENT

ජුනි 21: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් එක් කොරෝනා ආසාදිතයෙකු හමුවෙයි

A person wearing a face mask is seen walking across a bridge in Southbank, Melbourne, Saturday, June 5, 2021. Victoria has recorded five new cases of locally acquired coronavirus in the past 24 hours. (AAP Image/James Ross) NO ARCHIVING
A person wearing a face mask is seen walking across a bridge in Southbank, Melbourne, Saturday, June 5, 2021 Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් එක් කොරෝනා ආසාදිතයෙකු හමු වී ඇති බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එම ආසදිතයා මේ වන විට නිරෝධායනය කර ඇති ප්‍රථමික ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව හඳුනාගෙන තිබේ.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54 කි.

ඊයේ දිනයේදී (20/06) වික්ටෝරියානු ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 16,290 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 10,921 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now