SKIP TO MAIN CONTENT

ජනවාරි 12: නොකඩවා 6 වන දිනයටත් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවෙයි

Nuevo confinamiento en Melbourne, el Abierto de Australia sigue pero a puertas cerradas
شوارع ملبورن فارغة عشية الاغلاق. Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

ඒ අනුව නොකඩවා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ හයවන දිනය ලෙස මෙය සටහන් වේ.

එමෙන්ම ගතවූ පැය 24 තුළ විදෙස් රටවල සිට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණි කිසිවෙකුට හෝ වයිරසය ආසාදනය වී නොමැති බවද වාර්තා වේ.

ඒ අනුව අද වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 38 කි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now