ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 9 ක් සමග අලුතින් කොරෝනා ආසාදිතයින් 41 ක් වාර්තා වේ.
පසුගිය ජුනි මාසයෙන් පසුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ අඩුම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා වේ.
ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 675 කි.
ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (07/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 762 ක් දක්වා ඉහළ ගොස් ඇත.

