SKIP TO MAIN CONTENT

ජුනි 14: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

Health workers conduct COVID-19 testing at the Melbourne Showgrounds site in Ascot Vale, Monday 7 June, 2021.
Health workers conduct COVID-19 testing at the Melbourne Showgrounds site in Ascot Vale, Monday 7 June, 2021. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 64 දක්වා වැඩිවී තිබේ.

ඊයේ දිනයේදී (13/06) කොරෝනා පරීක්ෂණ 16,932 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 13,764 ක් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now