SKIP TO MAIN CONTENT

ඔක්තෝබර් 12: මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් වාර්තා වන ආසාදිතයින් ගේ සාමාන්‍ය අගය යළි ඉහළට

Victorian coronavirus cases rise by 15 as Melbourne's 14-day average nudges higher
Victorian coronavirus cases rise by 15 as Melbourne's 14-day average nudges higher Source: Getty Images AsiaPac

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 15 ක් වාර්තා වී ඇති අතර කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවෙයි.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 9.9 ක් දක්වා යළි ඉහළ ගොස් තිබේ.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 0.4 ක් ලෙස සටහන් වේ.

එමෙන්ම කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයින් 11 දෙනෙකු වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන බවද සඳහන්.

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 810 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 898 කි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now