SKIP TO MAIN CONTENT

භාෂා පරිවර්ථක සේවාව සඳහා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත අගමැති සිදුකිරීමට යන දේ

Daniel Andrews _ Victorian Premier
Daniel Andrews _ Victorian Premier Source: AAP Image/Alex Murray

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

වික්ටෝරියා ප්‍රාන්ත රජය භාෂා පරිවර්තක සේවාව සඳහා ප්‍රතිපාදන වැඩිකිරීමට තීරණය කරයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වැඩිකිරීමට ප්‍රාන්ත අගමැති Daniel Andrews දේ අවධානය යොමුව තිබේ. ඒ අනුව වසර 4 ක කාලයක් සඳහා ඩොලර් මිලියන 21.8 ක් වෙන් කෙරෙන අතර මෙම භාෂා පරිවර්තක සේවයේ කොන්ත්‍රාත් පදනම සහ අනියම් සේවයේ යෙදෙන්නන් හට අවශ්‍ය වැටුප් සඳහා වසරකට මිලියන 8.4 ක ප්‍රතිපාදන අලුතින් වෙනකොට ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත බහු සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍ය රොබින් ස්කොට් නිවේදනය කොට සිටී. මෙය මෙතෙක් ප්‍රාන්තය තුල භාෂා පරිවර්තක සේවාව සඳහා වෙන්කරන ලද විශාලතම ප්‍රතිපාදන වෙන්කිරීම බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now