SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ සජීවී සංගීත කර්මාන්තයට ඩොලර් මිලියන 13 ක කොරෝනා සහන පැකේජයක්

Live Australian Music Venues
Source: Pexels

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියා ප්‍රාන්තයේ සජීවී සංගීත කර්මාන්තයට ඩොලර් මිලියන 13 ක සහන පැකේජයක් ප්‍රාන්ත රජය විසින් ලබාදීමට තීරණය කර තිබේ.

කොරෝනා වසංගතය පවතින අතරතුරේදී සජීවී සංගීත කර්මාන්තය කඩා නොවැටී පවත්වාගෙන යාමටත් සංගීත ප්‍රසංග පවත්වන ස්ථාන COVID ආරක්‍ෂිත සැලසුමක් යටතේ නැවත විවෘත කිරීමට ඉඩ සැලසීමත් ප්‍රාන්ත රජයේ අරමුණ බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ කලා කටයුතු පිළිබඳ ඇමති Martin Foley  පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now