Yarra Valley Water මෙම නිවේදනය නිකුත් කොට ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ ඊයේ රාත්‍රියේ ඇති වූ සුළි කුණාටුවත් සමග Silvan වේල්ල ඔස්සේ පිරිසිදු නොකළ ජලය, ජල සැපයුම් පද්ධතියට එක්වන බවයි.
මේ හේතුවෙන් මෙල්බර්න් හි Suburbs / උප නගර 99 ක ජනතාවට සඳහන් කොට ඇත්තේ නළ ජලය හොඳින් උණු කිරීමකින් තොරව පානය කිරීමට හෝ ආහාර පිසීමට භාවිත නොකරන ලෙසයි.
නමුත් නළ ජලය ස්නානය කිරීමට ,අත් සේදීමට, භාජන සේදීමට සහ වැසිකිලි සඳහා යොදාගැනීමේ හැකියාවක් පවතී.
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා
ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
මෙම පිරිසිදු නොකළ ජලය පානය කිරීම මගින් ආමාෂ රෝගී තත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින අතර මේ වනවිටත් එවැනි තත්වයක් පවතී නම් වහාම වෛද්‍යවරයකු හමුවන ලෙසට බලධාරීන් දන්වා තිබේ.
මෙම තත්වය නිවාස 250,000කට පමණ බලපාන අතර අද සවස් වනවිට මෙය යත තත්වයට පත්කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.
මෙම තත්වය බලපාන ප්‍රදේශ
| ATTWOOD | FAWKNER | OLINDA |
| BAYSWATER | FOREST HILL | PARK ORCHARDS |
| BAYSWATER NORTH | GLEN WAVERLEY | PLENTY |
| BLACKBURN | GREENSBOROUGH | RESEARCH |
| BLACKBURN NORTH | GREENSBOROUGH | RESERVOIR |
| BLACKBURN SOUTH | GREENVALE | RINGWOOD |
| BORONIA | HEATHMONT | RINGWOOD EAST |
| BOX HILL NORTH | KALORAMA | RINGWOOD NORTH |
| BROADMEADOWS | KANGAROO GROUND | ROXBURGH PARK |
| BULLEEN | KILSYTH | SILVAN |
| BUNDOORA | KILSYTH SOUTH | SOMERTON |
| BURWOOD | KINGSBURY | SOUTH MORANG |
| BURWOOD EAST | LALOR | TEMPLESTOWE |
| CAMPBELLFIELD | LILYDALE | TEMPLESTOWE LOWER |
| CHIRNSIDE PARK | LOWER PLENTY | THE BASIN |
| COBURG NORTH | MEADOW HEIGHTS | THOMASTOWN |
| COLDSTREAM | MELBOURNE AIRPORT | VERMONT |
| COOLAROO | MERNDA | VERMONT SOUTH |
| CRAIGIEBURN | MILL PARK | VIEWBANK |
| CROYDON | MITCHAM | WANTIRNA |
| CROYDON HILLS | MONBULK | WARRANDYTE |
| CROYDON NORTH | MONT ALBERT NORTH | WARRANDYTE SOUTH |
| CROYDON SOUTH | MONTMORENCY | WARRANWOOD |
| DALLAS | MONTROSE | WESTMEADOWS |
| DONCASTER | MOOROOLBARK | WOLLERT |
| DONCASTER EAST | MOUNT DANDENONG | WONGA PARK |
| DONVALE | MOUNT EVELYN | YALLAMBIE |
| DOREEN | MOUNT WAVERLEY | YARRAMBAT |
| ELTHAM | NORTH WARRANDYTE | |
| EPPING | NUNAWADING |
මෙම තත්වය බලපාන බවට අලුතින් හඳුනාගත් ප්‍රදේශ
- Belgrave
- Belgrave Heights
- Belgrave South
- Ferntree Gully
- Lysterfield
- Lysterfield South
- Selby
- Tecoma
- Tremont
- Upper Ferntree Gully
- Upwey
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

