SKIP TO MAIN CONTENT

මීළඟ ක්‍රිකට් හරබයට කොදෙව්වෝ ලංකාවට එති

WI Cricket team arrives Sri Lanka
WI Cricket team arrives Sri Lanka

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 2 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඊයේ දිනයේදී (10 Feb) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඉන් පළමු එක්දින තරගය පෙබරවාරි මස 17 කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ද, දෙවැනි තරගය 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද, තෙවැනි තරගය මාර්තු 1 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ.

විස්සයි20 තරග දෙක මාර්තු මස 3 වැනිදා සහ 6 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now