SKIP TO MAIN CONTENT

බටහිර ඔස්ට්‍රේලියාවේ ආයෝජන දේපළ සඳහා බද්දක්.

Australian Housing Market
Source: iStock

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය තුල ආයෝජන  දේපල සදහා බද්දක් පැනවීමට එම ප්‍රාන්ත රජය සලකා  බලමින් සිටින බව වර්තා වෙයි.

වාර්ෂික දල අදායම ඩොලර් 24,000 හෝ ඊට වැඩි දේපල සදහා ඩොලර් 270ක  බදු මුදලක පැනවීම මගින් එම ප්‍රාන්ත රජයට අමතර බදු අදායමක් ලබාගැනීම මෙම යෝජනාවේ අරමුණ වී තිබේ.

මේ පිලිබදව අදහස් දක්වන ප්‍රාන්ත විපක්ෂය පවසන්නේ, එය වත්මන් ප්‍රාන්ත කම්කරු රජය මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු කඩකිරීමක් බවයි.

එමෙන්ම ආයෝජන නිවාස හිමියන් මෙම බදු, කුලී නිවාස හිමියන් මත පටවන බවත් එමගින් අඩු අදායම් ලාභීන් අපහසුතාවයට පත් වන බවත් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ විපක්ෂය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now