SKIP TO MAIN CONTENT

බස්නාහිර පළාතේ ඩෙංගු වලටත් බද්දක්.

Western Province implements new dengue tax.
Source: WPC

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුළ  ඩෙංගු ව්‍යාප්තව ඇති ඉඩම්වලින් 2%ක බද්දක් ශ්‍රී ලංකා රජයට අය කරගැනීමට අද (10/07) සිට පියවර ගෙන ඇතැයි බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

සංවර්ධනය නොකර අතහැර දමා ඇති ඉඩම්වල ඩෙංගු ව්‍යාප්තිය සලකා එම ඉඩමේ විකිණුම් වටිනාකමින් 2%ක බද්දක් මෙසේ ශ්‍රී ලංකා රජයට අය කර ගැනීමට තීරණය කර ඇති බව හෙතෙම අද පැවැති සාකච්ඡාවකදී කියා සිටියේය.

මෙම බද්ධ පළාත් පාලන ආඥා පනතේ දැනටමත් තිබෙන බවත් එය බස්නාහිර පළාතට පමණක් නොව සෑම පළාතකටම ක්‍රියාත්මක කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now