ඕස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයකට පදිංචිය මාරු කිරීමේදී ඔබ දැනගත යුතු කරුණු ...

Unloading boxes

Parents and children unloading boxes from car to the new house Source: Getty

ඕස්ට්‍රේලියාවේ වෙසෙන විදේශයන්හි ඉපදුන අය වෙනත් ප්‍රාන්ත වල පදිංචියට යාම වැඩි බවට ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේකන කාර්යාංශය පවසනවා. ප්‍රාන්ත අතර නීති රෙගුලාසි වෙනස් නිසා ඔබට ඒ සදහා සුදානම් වීමට සිදු වෙනවා

Create a checklist
Source: Pixabay

අවශ්‍ය දේ පිළිබද ලැයිස්තුවක් සකස් කරන්න

පහත link එකේ ඇති ලෙස ඔබත් ලැයිස්තුවක් සකස් කරන්න . එහිදී රජයේ දෙපාර්තමේන්තු වල ඔබේ  කිරීම වැදගත්

Your moving checklist

Centrelink ආයතනයේ ඔබේ ලිපිනය වෙනස් කරන්න. එසේම ඔබේ විසා එක අනුව ආගමන විගමන දෙපාර්තමෙන්තුවද ඔබ ලිපිනය වෙනස් කල යුතුයි

එසේම medicare ආයතනයද ඔබේ නව ලිපිනය දැන ගත යුතුයි

පාසල් පිලිබදව සොයා බලන්න

ඕස්ට්‍රේලියාවේ පාසල් වල විෂය මාලාව ජාතික වශයෙන් සමාන වුවත් නමුත් සහතික, පාසල් වාර ආදිය වෙනස් විය හැකියි

Moving house
new home Source: Getty Images

ඔබේ රියදුරු බලපත්‍රය හා වාහන ලියාපදිංචිය

ඔබේ රියදුරු බලපත්‍රය හා වාහන ලියාපදිංචිය ප්‍රාන්ත අනුව වෙනස් කල යුතු අතර බොහෝ ප්‍රාන්ත ඔබේ බලපත්‍රය වෙනස් කිරීමට මාස 3 ක කාලයක් ලබා දේ.

එසේම ප්‍රාන්ත වල මාර්ග නීති හා පොදු ප්‍රවාහන ක්‍රමද වෙමස් විය හැකියි

ඕස්ට්‍රේලියානු මැතිවරන කොමිසමේ ඔබේ ලිපිනය වෙනස් කරන්න

ඔස්ට්‍රේලියාව තුල චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය බැවින් , ඔබේ නව ලිපිනය Australian Electoral Commission හි වෙනස් කිරීම වැදගත්

Unloading boxes
Unloading boxes Source: Getty Images

නිරෝධායන නීති

ඔස්ට්‍රේලියාව තුල නිරෝධායන නීති අනුව සතුන්, ශාක වර්ග හෝ කෘෂිකාර්මික උපකරණ ගෙන යාම තහනම් විය හැකියි

 Australian Interstate Quarantine website.

ප්‍රාන්ත මාරු කිරීමේ වියදම

ප්‍රාන්ත මාරු කිරීම සදහා මුදලක වය වන නිසා ඒ සදහා යම් මුදලක වෙන් කිරීම වැදගත්

Plan a moving budget
Social network life Source: Getty Images

සහය ලබා ගැනීම

විවිධ  ප්‍රජා කොටස් සමාජ ජාලා ඔස්සේ තොරතුරු සපයන අතර රජය විසින් නොමිලේ භාෂා පරිවර්තන සේවා ද ලබා දේ. එසේම ඔබේ ප්‍රදේශයේ migrant resource centres වැනි සේවාත්, AMES වැනි ආයතනත් ඔබට සහය ලබා දේ

මෙම ලැයිස්තුව ඔබටත් පාවිච්චි කල හැකියි, use this checklist provided by the Australian government.

a
Source: SBS

2 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now