ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබේ දරුවාත් පාසලේදී හිරිහැරයට ලක් වේ නම් දෙමාපියන් ලෙස කල හැකි දේ .............

Left Out

knees. Three girls are in the background talking amongst themselves and ignoring her. Source: Getty

Bullying හෙවත් හිරිහැර බලය අඩු කෙනෙකු වෙත හිතාමතා , නැවත නැවත හිරිහැර කිරීමක් ලෙසට හඳුන්වනවා. Alannah & Madeline Foundationහි උපදේශිකා Jessie Mitchell පවසන්නේ එය පහර ගැසීම , තල්ලු කිරීම වැනි ශාරීරික ලෙසත් වාචිකභයකිරීම වැනි ලෙසත්සාමාජිය ලෙස කටකතා පැතිරවීම වැනි ලෙසත් සාමාජිය ලෙස සමච්චලයට ලක්කිරීම ද සිදු විය හැකි බවයි

3a52e54b-951d-41af-ad70-62a9325346c2

Getty Images

දෙමාපියන් ලෙස කල හැකි දේ

Bully Zero යන ආයතනයේ ප්‍රධානී Andre Carvalho පවසන්නේ මෙවන් හිරිහැර සැම විටම දරුවන් ඔබ සමග හෙළි  බොහෝ විට දරුවාගේ දුරකථනය වැනි එම උපකරන ඔවුන් වෙතින් ඉවත් කිරීම වැනිදේට බිය නිසා දරුවන් එලෙස කරන බව ඔහු පවසනවා. ඒනිසා ඔවුන්ට සවන් දීම ඉතාම වැදගත්

249f9b2c-83e3-4996-80ad-b099954aa28e

Getty Images

 

 

එවිට ඔවුන්ගෙන් සත්ය විමසා එවන් හිංසන පිළිනොගත හැකි බව පවසන්න. Jessie Mitchell  පවසන්නේ ඒ පිළිබද තරහ නොගැනීම වැදගත් බවයි . සමහර දරුවන් හාස්ය හෝ එය මගහැරීම තුලින් එය වැලක්වීමට උත්සහ ගන්නවා. එසේම මිතුරන්ගේ සහයද අවශ්යයි

e4efcc2b-e633-420a-9ea2-2bf0929c2e62

Getty Images

එය වෙබ් අඩවි ඔස්සේ හෝ සමාජ ජාලා වලින් සිදු වේ නම්, එම ආයතන වලට එය වාර්තා කල හැකියි. එම වෙබ් අඩවි වලින් ඒවා ඉවත් කොට නැත්නම් esafety.gov.au හරහා පැමිණිලි කල හැකියි.

the eSafety commissioner has an online reporting tool 

ඔබේ දරුවා විසින් හිංසන සිදු කරයි නම් ?

ඔබේ දරුවා මෙසේ හිරිහැර කරන්නෙකු නම්, ඒ පිළිබදවද ඔබ කලබල නොවී සිටිය යුතුයි. Andre Carvalho පවසන්නේ එම දරුවාට මෙය බරපතල කාරණයක් බවට පහදා දී, ඔවුන්ට එයින් මිදීමට උපදේශන දීම වැදගත්. ඒ පිළිබද දේශනා පැවැත්වීම දරුවන්ට තේරුම් ගැනීමට සාර්ථක නොවන බවත් ඔහු පවසනවා

 

ac15e116-20e2-4516-9365-3f372dc9307d

Getty Images

 

සහය ලබා ගත හැකි ආකාර

දරුවන් Kids Helpline සහය සදහා යොමු කල හැකියි. එසේම දෙමාපියන් ලෙසParentline ඔස්සේ ද ඔබට දැනුවත් විය හැකියි

පහත වෙබ් අඩවි ඔස්සේද තොරතුරු ලබා ගන්න

 

 Lifeline 

 Alannah & Madeline Foundation

Bullying No Way 

Reach Out 

information on online safety on the eSafety Commissioner website.

sas
Source: SBS

 


2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now