ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගන්න ඔබ First Home Owner Grant දීමනාව ලබා ගන්නේ කෙසේද ?

for sale

Source: Getty

මීට වසර 20ට පෙර ආරම්භ කල First Home Owner Grant  (FHOG) දීමනාව ප්‍රාන්ත අනුව වෙනස් වන අතර ඩොලර් එය ACT හි 5000 සිට  Northern Territory හි 26000 දක්වා  ලබා දේ 

Moving in
new apartment selfie time Source: Getty Images

ඔබට ඒ සදහා තිබිය යුතු සුදුසුකම්

මෙම දීමනාව නව නිවෙස් හා තට්ටු නිවාස සදහා වලංගු වේ. එය ඔබේ නිවසේ මිල අනුව මිස ඔබේ ආදායම අනුව තීරණය නොවේ. Victoria ප්‍රාන්තයේ ඔබ ප්‍රාදේශීය පෙදෙසක නම් තවත් වැඩි දීමනාවක් ලැබේ 

Building site
Construction managers planning while standing in messy site Source: Getty Images

ඔබ වයස අවුරුදු 18 ට වැඩි ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්තිර පදිංචි කරුවකු විය හැකියි

එසේම එම නිවසේ මාස 12 ක කාලයක් තුල මාස 6ක් පදිංචි විය යුතු වේ

Family looking at new home to purchase.
خانواده‌ای در حال دیدار با یک مشاور خرید و فروش املاک Source: Getty Images

ඔබ අයදුම් කරන්නේ කෙසේද?

ක්‍රම 2ක් තිබේ

පෞද්ගලිකව ප්‍රාන්ත කාර්යාලයට අයදුම් කිරීම

ඔබේ නිවාස නය ලබා දෙන බැංකුව හරහා අයදුම් කිරීම

Homeownership project
Homeownership project Source: Getty Images

එවිට එම දීමනාව ලැබුණු විට එය ඔබේ නයෙන් හෝ මුලික තන්පතුවෙන් අඩු කෙරේ

වෙනත් වාසි

සමහර ප්‍රාන්ත වල නිවාස මිල ඉහල යාම නිසා මෙම දීමනාව නොලැබුනත් ඔබට මුද්දර ගාස්තු නොගෙවීමේ වාසි ලබා ගත හැකි 

පහත වෙබ් අඩවියෙන් වැඩි තොරතුරු ලබා ගන්න 

 firsthome.gov.au.

card
Source: SBS


1 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now