SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් මීළඟ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ද ?

Will Hathurusingha be the next main coach of SL Cricket?
Source: www.cricketcountry.com

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: AFP



Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් එම ධුරයෙන් ඉවත්වීමත් සමගින් පුරප්පාඩුව ඇති ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා මේ වන විට බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

නමුත් 2019 වසරේ ලෝක කුසලානය අවසන් වන තෙක් චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ගිවිසුම් ගතව ඇති බවත් ඔහු සිය කොන්ත්‍රාත්තුව අවසන් වන තෙක් බංග්ලාදේශයේ රැඳී සිටිනු ඇති බවත්  බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.

කෙසේවෙතත්, මේ පිළිබඳ ඔහු සමග සාකච්ඡා නොකළ බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now