SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය තවදුරටත් ඉහළ යයිද? ප්‍රධාන අනාවැකි 3 ක් මෙන්න

නිවාස ණය හිමියන්ට තවත් පීඩනය වැඩි කරමින් පසුගිය ජුනි 06 වනදා ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 4.1% දක්වා ඉහළ දැමීමට මධ්‍යම බැංකුව තීරණය කළා.

Will interest rates rise further in Australia? Here are 3 main predictions
Will interest rates rise further in Australia? Here are 3 main predictions Source: iStockphoto / Getty

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 4.1% දක්වා 0.25% කින් ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ජුනි 06 වන දින තීරණය කළා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නිවාස ණය හිමියන්ට තම නිවාස ණය වාරිකයට තවත් වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති. මේ අතර පොලී අනුපාත තවදුරටත් ඉහළ යයිද?

ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now