SKIP TO MAIN CONTENT

ගිලන් රථයෙන් අධිකරණයට පැමිණි විමල්ට ඇප.

Wimal granted bail
Source: Lankadeepa

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

රජයේ වාහන අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටි  පාර්ලිමේන්තු මන්ත්‍රි  විමල් වීරවංශ මහතාට  ඇප දීමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (07/04) නියෝග කළාය.

ඒ අනුව රුපියල් පනස්දහස බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ පහ බැගින් ශරිර  ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.

විමල් විරවංශ මහතා අද පෙරවරුවේ ගිලන් රථයකින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now